ලැබුවාවූ අවුරුද්ද පෙර පවතී අවුරුදුවලට වඩා ජිවිතයේ සාර්ථකත්වය ළගා කරගැනීමට හැකි වේවා කියලා Software Limit ( මෘදුකාංග ඉම ) මාගේ ප්‍රාර්ථනයයි.අලුත් අවුරුද්දක්,අලුත් මාසයක්,අලුත් දිනයක් උදා උනා.අපි හැමෝම වයිරස්ගාඩ් පාවිච්චි කරනවා.ඒවා හුගක්ම ඇන්ටි වයිරස්ගාඩ් විතරයිනේ.
අද අපි අලුත් අවුරුද්දේ මුලින්ම දෙන්නේ ඔබගේ පරිගණකය වයිරස්වලින් ආරක්ෂා කරගැනීමට AVG Anti Virus Business Edition 2012 ඒක.මෙම මුදෘකාංගය ලබා දීමෙන් අනතුරුව AVG ආයතනය විසින් 2012 වර්ශය සදහා නිශ්පාදනය කරපු සියලුම වයිරස්ගාඩ් මුදෘකාංග අපි ඔබලාට ලබා දී අවසානය.මේක තමා AVG ආයතනය විසින් නිකුත් AVG Internet Security Business Edition 2012 එකට පසු නම් කරපු මිළ අධිකම වයිරස්ගාඩ් ඒක.
මොකද මෙය නිකුත් කරලා තියෙන්නේ ව්‍යාපාරික වෙත.ඒම නිසා මෙහි මිළ අධිකයි.ඒ උනාට අපගේ ලාංකික ජනතාවට මෙන්ම සියළුම ප්‍රේක්‍ෂකයන් වෙත 2018 වර්ශය තෙක් නොමිලේම පාවිච්චි කිරීමට පුළුවන්.සම්මානලාභී වයිරස්ගාඩ් ප්‍රමුකයෝ වන AVG ආයතනය විසින් නිපදවූ AVG Anti Virus Business Edition 2012 ඇති විශේෂාංග,
AVG Anti Virus Business Edition 2012:

- ඔබගේ විද්‍යුත් තැපෑල ලිපිනය පරික්ෂා කොට අනවශ්‍ය තැපැල් ඉවත් කිරීම.
- ෆයර්වෝල් පහසුකම.
- ඇන්ටි ස්පයිවෙයා පහසුකම.
- ඇන්ටි වයිරස් පහසුකම.
- ඔබගේ සේර්වර් එකේ ඇති ගොනු හා සේර්වර් ඒක ආරක්ෂා කිරීම.
- ඔන්ලයින් උදවු ලබා ගැනීමට හැකි වීම.
- රිමෝට් ඇඩ්මින්ස්ට්‍රේසන් පහසුකම.
(සැ.යු: මෙහිදී AVG ආයතනය විසින් අපිට බාගැනීමට ලබා දෙන්නේ AVG Internet Security 2012 සංස්කරණය වන අතර එය ඉන්ස්ටෝල් කරද්දී License Key ඒක ඉල්ලු විට ලබාදීලා තියෙන Key ඒක ලබා දෙන්න.දැනට Internet Security 2012 සංස්කරණය පාවිච්චි කරන අය Help > About AVG > Reactive ඒක ක්ලික් කර ලැබෙන වින්ඩොව් එකේ ඇති Key ඒක ඉවත් කර පහත Key වලින් එකක් ලබා දී Active විධානය ලබා දෙන්න.)
AVG Anti Virus Business Edition 2012:
- KAMCG-B37P6-KLKLU-AZ2MM-YOBPN-9DQXP